ජීව්තයේ එක් වරක් හෝ ඔබ වන්දනාමාන කළ යුතු උතුම් දඹදිව දැක පින් සිත් උපදවා ගන්නට දැන් අවස්ථාව..!
ඔබේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව දඹදිව වන්දනා ගමනක් වෙනුවෙන් අදම Travel Neth ආයතනය හා එක්වන්න
2018 වර්ෂයේදී විදේශ බෞද්ධ වන්දනා මනාව සංවිධානය කිරීම වෙනුවෙන් “මාස්කෝ සම්මානයෙන්” පිදුම් ලද ට්‍රැවල් නෙත්,
මෙරට බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ගෞරවාදරයට පත්වී ඇත.