ජීව්තයේ එක් වරක් හෝ ඔබ වන්දනාමාන කළ යුතු උතුම් දඹදිව දැක පින් සිත් උපදවා ගන්නට දැන් අවස්ථාව..!
සම්පූර්ණ මුදල රුපියල් 230,000 ක් පමණි.(වෙනත් කිසිඳු අය කිරීමක් නොමැත)
මීළඟ පිටත්වීම් සඳහා අදම ඔබේ අසුන වෙන් කරගන්න.
2018 වර්ෂයේදී විදේශ බෞද්ධ වන්දනා මනාව සංවිධානය කිරීම වෙනුවෙන් “මාස්කෝ සම්මානයෙන්” පිදුම් ලද ට්රැවල් නෙත්,
මෙරට බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ගෞරවාදරයට පත්වී ඇත.
විමසීම් – 0767163872 | 0112863363