තායිලන්තයේ විනෝද සවාරියක් යාමට මෙන්න ඔබටම ගැළපෙන සුවිශේෂිම පැකේජ් එකක්..!

රාත්
රී 04 ක් සහිත දින 05 ක ජීවිතයේ කිසිදා අත් නොවිඳි විනෝද සවාරියක්

පතායා නගරයේ සහ බැංකොක් හි අමතක නොවෙන මතකයන්

Dream World සහ Safary world හි විනෝද වීමට අවස්ථා

බැංකොක් නගරයේ City tour එක සමඟින් ක්
රියාකාරකම් රැසක්

සුව පහසු තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුකම්

සාප්පු සවාරි සහ තවත් ගමන් රැසක්